තරුකා වේලාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. තරු පායාගෙන එන වේලාව; සැඳෑ සමය; සන්ධ්යා කාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 721 ← තරුඑළිය තරුණ →