ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2630

yoghurt

1. n. කිරිවලින් සාදන යෝගට්
2. යෝගට්

yogi

n. යෝගක්‍රම පිළි පදින්නා

yogurt

n. කිරිවලින් සාදන යෝගට්

yoke

1. n. අවහිරය
2. vt. ඈඳනවා
3. n. ඉඟ
4. ඉම් කඩ
5. n. ගොන් බාන
6. Phy. දණ්ඩ
7. n. දාසභාවය
8. n. බන්ධනය
9. vt. බඳිනවා
10. n. බාන
11. vt. යටත් කරගන්නවා
12. st. යුග
13. n. විය
14. n. වියකර
15. n. වියකර වැනි දේ
16. n. වියගහ
17. n. වියදණ්ඩ
18. n. විශාල බර
19. n. ශකටධූරය
20. vt. සම්බන්ධ කරගන්නවා

yokel

1. n. ගමයා
2. n. පිටිසරයා

yolk

1. කහ මදය
2. කහමදය
3. n. බිත්තරයේ කහමදය
4. බීජාන්නය

yolk-plug

බීජාන්න පේනුව

yolk-sac

1. බීජාන්න මඩිය
2. බීජාන්න ස්‍යෝනය

yolk-spherule

බීජාන්න ගෝලිකාව

yom kippur

n. පව්කමා කර ගන්නා දා

yomp

vi. බර අවි දරමින් දුර්ගයේ පෙළට ගමන් කරනවා

yon

1. pron. අර
2. adv. අර පෙනෙන තැන

yonder

1. pron. අර
2. adv. අර පෙනෙන තැන

yoo-hoo

අවධානය ලබා ගැනීමේ ආලාපයක්

yore

n. ආදිකාලය

york

vt. බිම නොවැදී පිත්ත කෙළවරටම පන්දුව යවනවා

yorker

1. n. ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර පන්දුව
2. n. පිත්ත යටට ම කෙළින් ම එන පන්දුව

yoruba

1. n. නයිජීරියාවේ බටහිර වෙරළේ යොරූබා ගෝත්‍රිකයෝ
2. Soc. යොරුබා

you

1. pron. උඹ
2. pron. උඹලා
3. pron. ඔබ
4. pron. ඔයා
5. pron. ඔහේ
6. n. තමා
7. n. තමුන්නාන්සේ
8. pron. තා
9. pron. තෙපි
10. pron. තෝ
11. pron. නුඹ
12. pron. බොල
13. n. භවතා
14. pron. මුබ
15. st. යුෂ්මත්
16. pron. යුෂ්මත්හු
17. pron. යුෂ්මතා

young

1. a. අලුත්
2. a. ඉළන්දාරි
3. a. කල්නොගිය
4. a. තරුණ
5. a. තුරුණු
6. a. දහර
7. a. නවයොවුන්
8. a. නවයෞවන
9. a. නාඹ
10. a. නාඹර
11. a. නොමේරූ
12. a. බාල
13. a. යොවුන්
14. a. යෞවන
15. a. ලොට
16. a. වඩා පළපුරුදු නැති
17. a. වයසින් බාල
18. n. සිවුපා පැටියා
19. a. සුකුමාර
20. a. සුකුමාල
21. a. ළ
22. a. ළද
23. a. ළපටි
24. a. ළා

young girl

1. n. කුමාරිකාව
2. n. බාලදැරිය
3. n. මෙණෙවි
4. n. මෙනෙවි
5. n. යෞවනිය

young lady

n. අවිවාහක බාල ලිය

young man

n. බාලයා

young person

1. Law. බාල අපරාධකරු
2. Law. බාලිශ පුද්ගලයා