ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2631

young turk

1. n. පවතින තත්ත්වයේ විප්ලවීය වෙනසක් සඳහා වෙභෙසන තරුණයා
2. n. ප්‍රචණ්ඩ තරුණයා
3. n. ප්‍රචණ්ඩ ළමයා

young woman

n. පෙම්වතී

younger

a. කනිෂ්ඨ

youngster

1. n. ගැටයා
2. n. ගැටවරයා

your

1. a. ඔබගේ
2. ඔබේ

yours

1. ආලාප සූත්‍රය
2. ඔබගේ
3. a. ඔබගේ ම
4. ඔබේ
5. ලියුමක් අවසානයේ

yourself

1. pron. ඔබම
2. pron. නුඹම

yourselves

n. නුඹලා ම

youth

1. n. ඉළන්දාරියා
2. n. උද්‍යෝගය
3. n. ගැටයා
4. n. ගැටවරයා
5. Soc. තරුණ
6. n. තරුණ කාලය
7. n. තරුණ ජනයා
8. Psy. තරුණ විය
9. n. තරුණභාවය
10. n. තරුණයා
11. Soc. තරුණවිය
12. Psy. තාරුණ්‍යය
13. n. මානවක
14. Soc. යෞවනයා
15. n. ශක්තිය

youth hostel

n. චාරිකාවෙහි යන තරුණ තරුණියන් උදෙසා විශේෂ නැවතුම්

youthful

1. a. උද්‍යෝගී
2. a. තරුණ
3. a. නවයොවුන්
4. a. නවයෞවන
5. a. ශක්තිමත්

yowl

n. සතෙකු වේදනාවෙන් කෑගැසීම

ytterbium

1. Phy. ඉටබියම්
2. බියම්
3. ලෝහමය මූලද්‍රව්‍යයක්
4. Che. සමස්ථානිකයන්සේ ස්වභාවිකලෙස පවතින ලෝහ මූලද්‍රව්‍යයක්

yttrium

1. Phy. ඉට්ට්‍රියම්
2. Che. යුරේනියම් ලෝහ පසෙහි ස්වභාවික ලෙස පවතින මූලද්‍රව්‍යයක්
3. ලෝහමය මූලද්‍රව්‍යයක්
4. Che. සුපිරි සන්නායක තනාගැනීමට භාවිතකරන ලෝහමයමූලද්‍රව්‍යයක්

yuan

Eco. යුවාන්

yugoslav

n. යුගෝස්ලාවියානුවා

yugoslavian

a. යුගෝස්ලාවියානු

yule

1. n. නත්තල
2. n. නත්තල් උත්සවය

yule log

1. n. දර කොටයේ හැඩය ඇති චොකලට් කේක් එක
2. n. නත්තල් දින දල්වන දර කොටය

yuletide

n. නත්තල් කාලය

yum-yum

කා රසවිඳ ප්‍රීතිය පළ කිරීමේ ආලාපයක්

yummy

1. a. ප්‍රණීත
2. a. රසැති

yuppie

n. නගරයේ වැඩ කරන මැද පන්ති තරුණ වෘත්තිකයා

yurt

1. n. දැවයෙන් හෝ මැටියෙන් තැනූ පැල
2. n. සමින් කළ වටකුරු කූඩාරම