ප්‍රණීත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිහිරි ; රසවත් ; මන පිනවන ; මධුර.
2. උතුම් ; ශ්‍රේෂ්ඨ ; උසස්.
3. මනා කොට වැඩූ ; ප්‍රකර්ෂයට පැමිණ වූ ; උසස් බවට පත් වූ කළ.
4. සුවපහස් දනවන ; මනාව නිම කළ ; ඉතා යහපත්.
5. සම්පාදිත ; රචිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මිහිරි; රසවත්/ උතුම්; ශ්‍රේෂ්ඨ/ මනා කොට වැඩූ/ සම්පාදිත/ සුවපහසු දනවන (සං. ප්‍රණීත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. delicate
2. a. delicious
3. a. rich
4. a. savoury
5. a. yummy