ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2632

z

n. ඉංග්‍රීසි හෝඩියේ 26 වෙනි අකුර

z-axis

Mat. z අක්ෂය

z-buffer

ඉසඩ්-අන්තරාවය

z-chromosome

Z-වර්ණදේහය

z-disc

Z-මඬල

z-transform

z-පරිණාමනය

zabaglione

n. ඉතාලියානු ප්‍රණීත ආහාරයක්

zabrawood

Aes. සබ්‍රා දැව

zaccab

Aes. සකබ් බදාම

zaffer

සෆර්

zalambdodont

සලම්ඩදන්තී

zany

1. n. කෝලමා
2. n. ගුඩ්ඩයා
3. n. මොට්ටයා

zap

1. උත්පාටනය
2. vt. පහර දෙනවා

zeal

1. n. අඛණ්ඩ හා කැපවූ ප්‍රයත්නය
2. n. උද්‍යෝගය
3. n. උනන්දුව
4. n. යමක් වෙනුවෙන් ඇති උද්‍යෝගය

zealot

1. n. අධික ලෙස උනන්දු වන්නා
2. n. තදින් පක්ෂග්‍රාහී පුද්ගලයා
3. n. මනස් ඍෂ්ටිකයා

zealous

1. a. අතිශය උද්‍යෝගී
2. ඉතා ජ්වලිත
3. a. උනන්දු

zebra

n. සීබ්‍රා

zebra crossing

1. n. පදිකයන් පාර මාරුවන තැන
2. n. මගී මාරුව මාර්ගයේ

zebu

1. ගව වර්ගයේ සතෙක්
2. n. මොල්ලි සහිත ගවයෙක්

zed

n. ඉසෙඩ් අකුර

zee

n. ඇමරිකන් ඉසෙඩ් අකුර

zein

Bot. සෙයින්

zeitgeist

1. n. කාලයේ ගතිය සොබාව
2. n. කාලීන චින්තන හා වේදන ප්‍රවණතාව
3. යුග ධර්මය
4. Aes. යුගධර්මය

zel

Aes. තාලම්පට