ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2633

zemindar

n. විශාල ඉඩම් හිමියා

zen

1. n. භාවනාව හා ප්‍රතිභානය පදනම් කරගත් මහායාන බුද්ධාගම
2. n. සෙන් බුද්ධාගම

zen buddhism

Log. සෙන් බුදුදහම

zenana

අන්තඃපුරය

zend-avesta

n. සොරොඇස්ට්රියානු ආගමික ලියවිලි

zenith

1. n. අහසෙහි මුඳුන
2. n. ඉතා උස් තැන
3. Aes. කූටය
4. Mat. මධ්‍යාංශය
5. Soc. ශිරෝ බින්දුව
6. Ele. ශිරෝබිංදුව
7. n. ශිරෝබින්දුව

zenithal

1. Geo. උද්දිගංශ
2. a. දිගංශ

zeolite

Che. සියොලයිට්

zephyr

1. n. ඉතා තුනී වස්ත්‍රය
2. n. මඳ පවන

zeppelin

n. සුරුට්ටුවක හැඩය ගත් ජර්මන් ගුවන් යානය

zero

1. n. ඉතා අඩු තැන
2. Ele. බිංදුව
3. n. බින්දු
4. n. බින්දුව
5. n. මූලාංකය
6. Soc. ශුන්‍යය
7. ශුන්‍යය:බිංදුව
8. st. ශූන්‍ය
9. n. ශූන්‍යය

zero hour

1. Aes. අර්බුදක්ෂණය
2. n. යුද්ධාරම්භයට නියමිත වේලාව
3. Log. ශූන්‍ය ක්ෂණය
4. Log. ශූන්‍ය හෝරාව
5. Aes. ශූන්‍යක්ෂණය

zero point

Bot. ශුන්‍ය ස්ථානය

zero-sum game

Sta. ශූන්‍ය ඓක්‍ය ක්‍රීඩාව

zeroised

බින්දුගත කළ

zeroth

1. a. කළින් ම වූ
2. a. පද්ධතියක් මුලට
3. a. මුල යැයි සැලකුවට ප්‍රථමයෙන් වූ

zest

1. අභිරුවය
2. උද්‍යෝගය
3. උනන්දුව
4. n. මහත් උනන්දුව
5. n. රස විඳීම

zeta

1. n. ග්‍රීක හෝඩියේ හයවන අකුර
2. Mat. සීටා

zeugen

1. Geo. සොයිගමය
2. කාන්තාරයේ සුළං ඛාදනයෙන් ශේෂවන රළු භු රූපයකි.

zeus

1. සියුස් දෙවියා
2. Aes. සීයුස්

ziggurat

බැබිලෝනියාවේ කොතක් වැනි ආගමික ගොඩනැගිල්ල

zigzag

1. Aes. අක්වක්
2. එක එල්ලයෙන් වමට දකුණට හැරී හැරී යන රේඛාව
3. මැහුමක්
4. n. වංගු ඇති පාර
5. vt. වංගු පසු කොට යනවා
6. n. වංගු පාර
7. a. වංගු සහිත
8. n. වංගු සහිත පාර
9. vt. වංගු සහිත වෙනවා
10. වක් රේඛාව

zigzagger

දැතිකරය

zillion

1. n. අනියත විශාල සංඛ්‍යාවක්
2. n. ඉතා විශාල සංඛ්‍යාව