ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2634

zinc

1. n. තුත්තනාගම්
2. Civ. තුන්තනාගම්
3. Phy. සින්ක්
4. Med. සීන්ක්

zinc blende

Che. සින්ක් බ්ලෙන්ඩ්

zinc oxide

1. Aes. සින්ක් ඔක්සයිඩය
2. Med. සින්ක් ඔක්සයිඩ්

zinc sulphate

1. Che. සින්ක් සල්fපේට්
2. Med. සින්ක් සල්පේට්

zincate

Che. සින්කේට්

zincite

Che. සින්සයිට්

zincography

Sur. සින්ක් මුද්‍රණ ශිල්පය

zingiber officinale

n. ඉඟුරු

zingiberis

Med. ශෘංගවේර

zinnia

මල් ගස් වර්ගයක්

zion

1. n. ක්‍රිස්තියානි නිකාය
2. n. ජෙරුසලමේ පිහිටි කන්දක්
3. n. ස්වර්ගය

zionism

n. යුදෙව් වාදය

zionist

n. යුදෙව්වාදියා

zip

1. ධෛර්යය
2. n. මහත් වේගය
3. n. වෙඩි උණ්ඩයක ශබ්දය
4. වේගී හඬ
5. ශක්තිය
6. සැන

zip-fastener

1. n. ඇඳුම්වල සිප් එක
2. n. දැති ඇමුණුම
3. n. සැන ගංචුව

zipper

ගාංචුව

zippy

adj. වර්ණවත් ප්‍රභාමත් උද්‍යෝගී

zircon

1. කොන්
2. Geo. ගෝමේද
3. n. මැණික් වර්ගයක්
4. සර්කෝන්

zirconia

කෝනියා

zirconium

1. කෝනියම්
2. ලෝහමය මූලද්‍රව්‍යයක්
3. සර්කෝන්වල අඩංගු ලෝහමය මූලද්‍රව්‍යයක්

zither

1. n. තත් සහිත තූර්යභාණ්ඩයක්
2. Aes. සිදරය

zloty

1. Eco. ස්ලොට්
2. ස්ලොට් (පෝලන්ත මුදල් ඒකකය)

zoantharian

සොවන්තාරියාවා

zodiac

1. n. ග්‍රහරාශි චක්‍රය
2. ජ්‍යෝජිතිශ්චක්‍රය
3. n. රාශි චක්‍රය
4. Mat. රාශිචක්‍රය
5. රාශී චක්‍රය