සින්ක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පිත්තල ආදි මිශ්‍ර ලෝහ සෑදීමටත්, ගැල්වනයිස් කිරීමටත් ගනු ලබන සුදු ලෝහමය මූල ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. zinc