සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4684
සිනමාරූපී
Aes. cinematic
සිනමාලෝලියා
සිනමාව
1. n. cinema
2. n. kinema
3. n. kinematography
සිනමාවේ උසස් නළුවකු ගේ හෝ නිළියකගේ තත්වය
n. stardom
සිනමාවේදය
සිනමාස්කෝප්
Aes. cinemascope
සිනහ ඉපදවීමෙහි දක්ෂ
a. witty
සිනහ උපදවන
1. a. comic
2. a. farcical
3. a. humorous
4. a. merry
5. a. witty
සිනහ උපදවන කියමන
n. witticism
සිනහ උපදවන දේ
n. scream
සිනහ නැති
a. severe
සිනහ මුහුණක් නොදක්වන
a. morose
සිනහ මුහුණින් යුත්
a. genial
සිනහව
1. n. contempt
2. n. laugh
3. n. laughter
4. n. mirth
5. n. smile
සිනහව ඇඟවීමට යොදන පද
int. ha-ha
සිනහවන
a. laughing
සිනහවෙන් දුක සමනය කරගන්නවා
vi. laugh away
සිනහවෙන් මගහරිනවා
vi. laugh off
සිනහවෙන් මිරිකෙනවා
vi. bubble
සිනහවෙන් සතුටු වෙනවා
vt. humour
සින් ආකලනය
සින් කණ්ඩායම
Aes. syn
සින්-ස්ථානය
සින්ක්
Phy. zinc