සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4683
සිනගෝගය
n. synagogue
සිනන්ගිය
Bot. synangium
සිනන්ගීය
Bot. synangial
සිනන්ත්රෝපුස් චීනමානවයා
Soc. sinanthropus
සිනප්සිඩ
adj. synapsid
සිනප්සිඩා
සිනප්සිඩාවා
n. synapsid
සිනපින්
Bot. sinapin
සිනබාර්
Che. cinnabar
සිනබාර් (වර්ණය)
සිනමා
1. Phy. cinema
2. cinematograph
සිනමා කැමරාව
n. cine-camera
සිනමා කෘතිය
සිනමා ගාමියා
සිනමා යන්ත්රය
සිනමා යාන්ත්රික
adj. cinematographic
සිනමා යාන්ත්රිකයා
සිනමා ලේඛය
Aes. cinematograph
සිනමා ලෝකය
සිනමා ශාලාව
සිනමා ශිල්පය
Aes. cinematography
සිනමාකරණය
සිනමාකරණය යන්නෙහි ලුහුව
comb. cine