ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2635

zodiacal

1. a. රාශි චක්‍රය පිළිබඳ වූ
2. රාශි චක්‍රයෙහි
3. රාශී චක්‍රමය

zodiacal light

Geo. රාශි චක්‍ර ආලෝකය

zoea

සොවියා

zoeaform

සොවියාරූපී

zoic

a. සතුන් පිළිබඳ වූ

zollverein

1. Eco. සොල්වරින් තීරුබදු සංගමය
2. සෝල්වරින් තීරුබදු සංගමය

zombie

1. n. පිල්ලිය
2. පිල්ලියක්
3. මෝඩ
4. Soc. සොම්බි

zonal

1. Bot. කලාපික
2. a. කොටස් කරන ලද
3. a. මාණ්ඩලික

zonation

Soc. කලාපනය

zonda

1. ඇෆ්ඩීස් කඳුවැටියෙන් පහළට හමන උණුසුම් සුළඟකි.
2. Geo. සොන්ඩා

zone

1. Soc. කලාපය
2. Psy. කොට්ඨාශය
3. තීරය
4. Psy. ප්‍රදේශය
5. n. බඳපටිය
6. මඩුල්ල
7. n. මණ්ඩලය

zoned

Bot. කලාපික

zoning

1. Soc. කලාපකරණය
2. Soc. කලාපනය
3. n. මණ්ඩල වශයෙන් වෙන් කිරීම

zoo

1. n. සත්චෝද්‍යානය
2. n. සත්වෝද්‍යානය

zoo-geography

සත්ත්ව ව්‍යාප්ති විද්‍යාව

zoocecidium

Bot. සත්ත්ව ගඩුව

zoochlorella

සූක්ලොරෙල්ලා

zoochory

සතුන් මගින් ව්‍යාප්තිය

zooecium

ජීවාංගාලය

zoogamete

1. චල ජන්මාණුව
2. Bot. චලජන්මාණුව

zoogonidangium

Bot. චලගොනිඩිධානිය

zoogonous(viviparous)

ජලාබුජ

zoogony(vivipary)

ජලාබුජතාව

zooid

1. Bot. ජීවාංගයා
2. Psy. වාංගයා
3. Psy. සත්ත්වාභයා
4. Soc. සත්වාභයා