ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2636

zoolatry

1. සත්ත්ව වන්දනය
2. Soc. සත්වවන්දනය

zoological

1. a. සත්ත්ව විද්‍යා
2. සත්ත්ව විද්‍යාත්මක

zoological garden

n. සත්වෝද්‍යානය

zoologist

n. සත්ත්ව විද්‍යාවෙහි විශේෂඥයා

zoology

1. n. සත්ත්ව විද්‍යාව
2. n. සත්වවිද්‍යාව

zoom

1. දුරස්ථ රූප ගැනීම සඳහා කැමරාව හසුරුවනවා
2. මහත් වේගයෙන් අහසට නංවනවා
3. මිළ වේගීව ඉහළ නගිනවා
4. ශීඝ්‍ර ආරෝහණය
5. සමීප හෝ දුරස්ථ රූප ගැනීම සඳහා කැමරාව හසුරුවනවා
6. සුමකරණය
7. සුමය
8. සූම් කරනවා
9. සූමය
10. සූමකරණය

zoom lens

1. n. නාභි දුර වෙනස් කළ හැකි කැමරාව
2. Phy. සූම කාචය

zoomancy

Log. සත්ව පේනය

zoomastigophora

සූමස්ටිගොෆොරා

zooming

සුමකරණය

zoomorphosis

සත්ත්වරූපණය

zoonomy

1. n. සත්ත්ව ධර්ම ශාස්ත්‍රය
2. n. සත්ත්ව ශරීර විද්‍යාව

zooophobia

සත්ත්ව භීතිකාව

zoophilic

1. සත්ත්වකාමී
2. Soc. සත්වකාමී

zoophilous

Bot. සත්ත්වකාමී

zoophily

සත්ත්වකාමිතාව

zoophobia

1. Psy. සත්ත්ව භීතිකාව
2. Soc. සත්වභීතිකාව

zoophyte

1. Geo. ජෛව ශාකය
2. n. වෘක්ෂප්‍රාණියා
3. ශාක ප්‍රාණියා
4. ශාකප්‍රාණියා
5. n. ශාකරූපී සතෙක්
6. Psy. ශාකාභයා

zooplankton

1. සත්ත්ව ප්ලවාංග
2. සත්වකාමී

zoopsia

1. Psy. සත්ත්ව දෘෂ්ටිය
2. Psy. සූප්සියාව

zoosporangiophore

Bot. චලබීජාණුධානිධරය

zoosporangium

1. Bot. චලබීජාණුධානිය
2. Bot. සුස්පොරැන්‍ය

zoospore

1. Bot. චලබීජාණුව
2. Bot. චලබීජාණූව
3. Bot. සුස්පෝරය

zoroastrian

n. සොරුස්ටර්ට සම්බන්ධ සරතුස්ත්‍ර අනුගාමිකයා