ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2637

zoroastrianism

1. Soc. ශරකුස්ත්‍රවාදය
2. Log. ශරතුස්ත්‍රවාදය

zucchini

ශාක විශේෂයක්

zulu

1. n. සුලු ජාතිකයින්
2. n. සුලු ජාතිකයින්ගේ භාෂාව

zwitter-ion

ද්විකායනය (ද්වික + අයනය)

zwitterion

Phy. ද්විකායනය

zygantrum

සයිගැන්ට්‍රම

zygapophysis

යෝගීවර්ධය

zygography

Che. යුගරේඛය

zygomatic

යුග

zygomatic arch

Med. යුග තෝරණිය

zygomatic process

Med. යුග ප්‍රසරය

zygomorphic

Bot. යුගරූපී

zygomorphism

Bot. යුගරූපතාව

zygomorphous

Bot. යුගරූපී

zygomorphy

Bot. යුගරූපතාව

zygomycetes

Bot. සිගොමිසෙටේස්

zygonema

1. උපාගම අවස්ථාව
2. යුගපටය

zygosphene

සයිගොස්පීනය

zygospore

Bot. සංයෝගාණුව

zygote

1. Soc. යුක්තාණුව
2. සංයුක්ත ජන්මාණු සෛලයක්

zygotene

Bot. යුගපට

zymase

Bot. සයිමේස්

zymochemistry

Che. කිණ්ව රසායනය

zymogen

Che. සයිමොජන්