ඉළන්දාරියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තරුණයා; යෞවනයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරුණයා; යෞවනයා (දෙ. இளந்தாரி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. youth