සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 751

ඉළන්දාරි

a. young

ඉළන්දාරියා

n. youth

ඉළපත

n. broom

ඉළවුව

1. n. death
2. n. funeral

ඊ

1. n. arrow
2. pron. that

ඊ කටුව

n. barb

ඊ කොපුව

n. quiver

ඊ මුනය

Civ. tick

ඊ විදිනවා

vt. discharge

ඊ ළඟ

a. ensuing

ඊකටුව

n. barb

ඊකනයිට්

Che. aechynite

ඊගරය

Geo. eagre

ඊගරයිට්

Che. aegirite

ඊගරයිට්(ඇක්මයිට්)

aegirite(acmite)

ඊගස

n. arrow

ඊගානේ

adv. so much

ඊගාව

next

ඊගාවට

adv. next

ඊගිතොග්නතීය

aegithognathous

ඊගිතොග්නතේ

aegithognatheae

ඊගොප්සිඩා

oegopsida

ඊජිප්තු වේදය

egyptology

ඊජිප්තුවේදියා

egyptologist