ඊ
ī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
‘ඉ’ යන්නෙහි දීර්ඝ රූපය; සිංහල හෝඩියේ සවැනි අකුර හෙවත් ස්වරය.
1. නා.ප්ර. ඊය.
2. නා.ප්ර. නඟුල් දත.
සර්ව. එය; ඒක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ භු. ගතියං ගමන්හි), එති, එයි.
ඉ. ලක්ෂ්මී, ශ්රී, ප්රේමනීය වචන, පාලි භාෂාවේ 4 වැනි ස්වරය. (පි. 158)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ī ve (gram) ī; verbal ending of the aorist 3rd person singular