බාල්ය
bālya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ළමාවිය පිළිබඳ ; ළදරු ; ළමා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ළදරු; ළපටි; ළමාවිය පිළිබඳ (පා. සං. බාල්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඥාන බව; බාලවයස.
Digital Pāḷi Dictionary
- bālya nt foolishness; stupidity; childishness; ignorance [bāla + ya]