බාලක
bālaka
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළමා වයසට අයත් (පා. සං. බාලක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දරුවා; ළමයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බාලයා, ළදරුවා. (පි. 400)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. juvenile
Digital Pāḷi Dictionary
- bālaka masc child; son; youngster [bāla + ka]