බාධෙති
bādheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(බාධ+ණෙ) වළක්වයි.
(බාධ+ණෙ) පෙළයි; මළපුඬු ආදියෙන් බඳියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. බාධ, හිංසායං, පෙළීමෙහි +ණෙ+ති) හිංසා කෙරෙයි, බාධා කරයි. (පි. 400)
Digital Pāḷi Dictionary
- bādheti 1 pr (of fish) catches [bādhe + ti]
- bādheti 2 pr oppresses; hurts; harms; troubles [bādhe + ti]
- bādheti 3 pr [bādhe + ti]