බාධන
bādhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පෙළීම; බාධාකිරීම; වැළැක්වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බාධාව, වැලැක්වීම. (පි. 400)
Digital Pāḷi Dictionary
- bādhana 1 nt catching; snaring (of) [√bādh + ana]
- bādhana 2 nt afflicting; oppressing; causing discomfort [√bādh + ana]