බාහිත

bāhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුරු කළ ; බැහැර කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිටමන් කළ; බහාතැබූ; යටපත්කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිටකළ, ඉවත්කළ, බැහැර කළ. (පි. 400)

Digital Pāḷi Dictionary