ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 789

drove

n. රංචුව

drover

1. n. ගව වෙළෙන්දා
2. n. ගවපල්ලා

drown

1. vti. ගිල්වා මරනවා
2. vti. ගිලී මැරෙනවා
3. vti. දියට යට කරනවා
4. vti. දියට යට වෙනවා

drowning

1. n. ගිල්වා මැරීම
2. n. ගිලී මැරීම
3. Med. ගිලීම

drowse

vti. නිදිමතේ වැනෙනවා

drowsiness

1. n. කම්මැලිකම
2. n. නිදිමත

drowsy

1. a. අලස
2. a. කම්මැලි
3. a. කුම්භකර්ණ
4. a. නිදිබර
5. a. නිදිමත ඇති කරන

drub

1. vt. තඩිබානවා
2. vt. තළනවා
3. vt. සම්පූර්ණයෙන් පරදනවා

drubbing

1. n. තඩිබෑම
2. n. පරාජය

drudge

1. vt. බර වැඩ කරනවා
2. vt. වාල් වැඩ කරනවා
3. n. වාලා

drudgery

1. n. අප්‍රිය වැඩ
2. n. මහත් ආයාසය
3. n. වාල්වැඩ

drug

1. n. ඉක්මනට නොවිකිණෙන බඩුව
2. Soc. ඔසුව
3. n. ඖෂධය
4. vti. තමන් පාවිච්චි කරනවා
5. n. බෙභෙත
6. බෙහෙත
7. භෛෂජය
8. Soc. මත්ද්‍රව්‍යය
9. Law. හෛෂජය

drug addiction

1. Soc. ඖෂධ ආසක්තිය
2. Soc. මත් ද්‍රව්‍ය ආසක්තිය
3. Psy. මාදක ආසක්තිය

drug trafficking

Soc. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

drugged

මත් කළ

drugget

n. කම්බිලිය

druggist

1. Law. ඔසු වෙළෙන්දා
2. n. බෙභෙත් වෙළෙන්දා
3. බෙහෙත් වෙළෙන්දා
4. භෛෂජවාණිය
5. Law. හෛෂජවාණිය

druggists

ඖෂධ වෙළෙ‍‍‍‍‍න්ඳා

drugs

1. Med. ඖෂධ
2. බෙහෙත්
3. මත්ද්‍රව්‍ය

druid

n. පුරාතන බ්‍රිතාන්‍යයන්ගේ පූජකයා

druids

Soc. ඩෘවිඩයෝ

drum

1. n. ඩංඩුං
2. n. පටහය
3. n. බෙර
4. vti. බෙර ගසනවා
5. n. බෙරය
6. n. භේරී
7. n. සිංගාරම

drum major

n. බෙර කණ්ඩායමේ ප්‍රධානියා

drum out

vt. බෙර ගසා හමුදාවෙන් පළවා හරිනවා