බෙරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුහර කරන ලද දැව සඳහා සමින් තැනුණු ඇසින් යුතුව සාදන ලද වාද්ය භාණ්ඩයක්; භේරිය ; දුන්දුභිය.
2. ධාන්ය මැනීමේ ඒකකයක්; කුරුණි පහ ; ලාස්පහ ; අඩපෑල.