සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3110
බෙභෙවින්
adv. excessively
බෙභෙවින් අසාර්ථක වනවා
vt. flunk
බෙභෙවින් සරලව ඉදිරිපත් කරනවා
vt. oversimplify
බෙයද
බෙයාරින් පළු
බෙයාරිම
1. n. bearing
2. Art. ball bearing
බෙයාරිම් පළු
Civ. brasses
බෙයාරිම් ලෝහය
Art. bearing metal
බෙර
බෙර කණ්ඩායමේ ප්රධානියා
n. drum major
බෙර ගසනවා
vti. drum
බෙර ගසා හමුදාවෙන් පළවා හරිනවා
vt. drum out
බෙර ගහනවා
බෙර වයන්නා
n. drummer
බෙර වාදකයා
Aes. drummer
බෙර වාදනය
Aes. drumming
බෙර විශේෂයක්
බෙර ශබ්දය
n. rub-a-dub
බෙරකාරයා
n. drummer
බෙරගසා රැස් කරනවා
vt. drum up
බෙරය
බෙරයක්
n. tambour
බෙරයිට්
බෙරලියන්තු
1. n. brilliance
2. n. brilliant