බෙයද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කඳු බෑවුමක මැද තැන්නක් බඳු තැන ; කඳු පාර්ශ්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cave
2. n. precipice