සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3109

බෙබේ

n. soak

බෙභෙත

1. n. curative
2. n. cure
3. n. drug
4. n. medication
5. n. medicine

බෙභෙත්

1. n. medication
2. Soc. medicine

බෙභෙත් කැවූ මිනිය

n. mummy

බෙභෙත් ගුළිය

1. n. cachet
2. n. pill

බෙභෙත් දියර

n. lotion

බෙභෙත් දුම් ගස්වනවා

vt. fumigate

බෙභෙත් දෙන ප්‍රමාණය

n. dose

බෙභෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙනවා

vt. overdose

බෙභෙත් පිළිබඳ වූ

a. medical

බෙභෙත් පිළියෙල කරන්නා

n. dispenser

බෙභෙත් පෙත්ත

1. n. pastil
2. n. pastille
3. n. tabloid

බෙභෙත් යොදා මිශ්‍ර කරනවා

vt. medicate

බෙභෙත් වට්ටෝරුව

n. prescription

බෙභෙත් වතුර

n. mixture

බෙභෙත් වතුර මිශ්‍රණය

n. tincture

බෙභෙත් විදීම

Med. injection

බෙභෙත් වෙළෙන්දා

1. n. apothecary
2. n. druggist
3. n. pharmacist

බෙභෙත් ශාලාව

1. Che. dispensary
2. n. pharmacy
3. n. surgery

බෙභෙත් සකස්කරන්නා

n. apothecary

බෙභෙත් සාදන්නා

n. apothecary

බෙභෙත් සාප්පුව

n. dispensary

බෙභෙත් සෑදීමේ විද්‍යාව

n. pharmacy

බෙභෙද

n. medicine