නියඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැසි නැති කාලය; ඉඩෝර සමය; පෑවිලි කාලය; වියලිබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. drought