ආනතānataසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. නැමුණු; නැඹුරු වූ; ඇල වූ; බෑවුම් සහිත වූ.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. නැමුණු, අගනැමුණු. (පි. 128)සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. drooping2. Bot. inclined3. Bot. incliningසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 219 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 177 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 527 අනත ← ආනණ්යසුත්ත ආනත කරනවා →