බලපානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බලය පෙන්වනවා ; ශක්තිය ප්රදර්ශනය කරනවා.
2. ආභාසය ගෙන දෙනවා ; සිද්ධියකට හේතු සාධක වෙනවා ; බලපථයට අසු කර ගන්නවා.
3. බල කරනවා ; සිතට කාවදිනවා ; අවධාරණය කරනවා.