හඹනවා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. ලුහුබඳිනවා 2. සම්බාහනය කරනවා/ කර අඹනවා (පා. සම්බාහති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. chase
2. v. mould
3. v. shape
4. v. drive away