ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 785

dress circle

1. n. නෘත්‍ය ශාලාවේ පළමු වන පන්තිය
2. Aes. ප්‍රභූ වටය
3. Aes. මහාසන වටය
4. Aes. විලාසිතා වටය

dress down

1. n. වස්ත්‍රය
2. vt. හොඳටම බණිනවා

dress rehearsal

1. n. නියමිත ඇඳුම් සමඟ කරන පෙරහුරුව
2. Aes. සවෙස් පෙරහුරුව

dress up

1. vt. ඇඳ පැළඳ ගන්නවා
2. v. වෙස් ගන්නවා
3. v. සළුවඩනවා
4. v. හඳිනවා

dressage

n. අශ්වයෙකු පුරුදු කිරීම

dressed

a. හන්

dresser

1. මට්ටම් අතකොළුව
2. Civ. මට්ටම් කටුව
3. n. ශල්‍ය වෛද්‍යයාගේ අත් උදවුකාරයා
4. ශල්‍ය වෛද්‍යුයාගේ අත් උදවුකාරයා

dressing

1. Soc. ඇන්දවීම
2. n. ඇඳුම් ඇඳීම
3. Civ. පටි බදාම
4. මුවාත සැකසීම
5. st. වේශ
6. Soc. සැකසීම
7. සැදුම
8. Med. සැරහුම
9. Med. සැරහුම් කරනවා
10. Civ. සැරැහීම
11. Soc. හැඩගැන්වීම

dressing case

n. සබන් පුයර ආදිය අහුරන පෙට්ටිය

dressing down

1. n. තැළීම
2. n. බැණවැදීම

dressing gown

n. ඇඟ ලන ගවුම

dressing room

1. Aes. නේපථ්‍යාගාරය
2. n. ප්‍රසාධනාගාරය

dressmaker

1. ඇඳුම් මහන්නා
2. සන්නාලියා

dressmaking

ඇඳුම් මැහීම

dressy

a. ජේත්තුකාර

drey

n. ලේන් කූඩුව

dribble

1. vi. කෙළ වැගිරෙනවා
2. vi. වෑස්සෙනවා

dribblet

1. n. පොඩිත්ත
2. n. පොද
3. n. බින්දුව

driblet

1. n. පොඩිත්ත
2. n. පොද
3. n. බින්දුව

dried

1. වියලි
2. a. වියළි
3. වේලන ලදු
4. a. වේලිච්ච
5. a. වේළන ලද

drier

Aes. ශෝෂකය

drierite

Che. ඩ්රයරයිට්

driers

1. වියලකය
2. Che. ශෝෂක

drift

1. n. අභිප්‍රාය
2. n. අවිනිශ්චිතභාවය
3. vi. අවිනිශ්චිතව සිටිනවා
4. අවිනිශ්වතභාවය
5. අවිනිශ්වතව සිටිනවා
6. Civ. ඉදිවුල
7. Civ. උමඟ
8. Art. කූඤ්ඤ කටුව
9. Civ. කොට්ටය
10. n. ගමන
11. n. ගසාගෙන යන දිසාව
12. n. ගසාගෙන යන වේගය
13. vi. ගොඩ ගැසෙනවා
14. n. චංක්‍රමණය
15. n. චංක්‍රමය
16. Phy. ප්ලවනය
17. Ele. ප්ලාවනය
18. n. ප්ලාවිතය
19. ප්ලාවිතාව
20. vi. පාවෙනවා
21. n. යම් දෙයකට නැම්ම
22. n. රාශිය
23. vi. වතුරට ගසාගෙන යනවා
24. හුළඟට
25. vi. හුළඟට ගසාගෙන යනවා