ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 784

drawn

1. a. අදින ලද
2. a. අඳින ලද
3. a. අවසාන විනිශ්චයකට නොපැමිණි
4. a. ආකර්ෂිත
5. Bot. ඇදී ගිය

dray

1. n. ඇඳි නැති බරකරත්තය
2. n. බර ඇදීමට යෙදූ ගැල

dread

1. a. උග්‍ර
2. Psy. ත්‍රාසය
3. v. තැතිගන්නවා
4. a. බියකරු
5. n. භය උපදවන දේ
6. vt. භය වෙනවා
7. n. භීතිය
8. n. මහත් භය
9. a. රෞද්‍ර

dreaded

a. භය උපදවන

dreadful

1. a. ගොරතර
2. a. ඝෝර
3. a. දරුණු
4. a. බීරු
5. a. භයංකර
6. a. භයානක
7. a. භීම
8. a. විභීෂණ

dreadnought

n. විශාල යුද්ධනෞකා වර්ගයක්

dream

1. st. ස්වප්න
2. n. ස්වප්නය
3. n. සිහිනය
4. n. සීනය
5. vt. හිස් සිතිවිල්ලෙහි යෙදෙනවා
6. st. හීන
7. vt. හීන දකිනවා
8. vt. හීන බලනවා
9. n. හීනය

dreamer

n. කාර්ය්‍යක්ෂම නොවූ තැනැත්තා

dreaming

1. සිහින දැකීම
2. සිහින දැකීම ( ව්‍යාභිචාරී භාවය)

dreams

1. Soc. ස්වප්ත
2. ස්වප්න
3. Log. ස්වප්නය
4. Soc. සිහින
5. Log. සිහිනය

dreamy

1. a. අඩනින්දෙන් යුත්
2. a. උනන්දුවක් නැති
3. a. චිත්තාපර
4. a. මන්දබුද්ධික
5. වත්තාපර
6. Aes. ස්වප්නරූපී
7. Aes. සිහින බඳු

drear

1. a. නීරස
2. a. ශූන්‍ය
3. a. සිතෙහි රුචි නූපදවන
4. සිතෙහි රුව නූපදවන

dreary

1. a. නීරස
2. a. ශූන්‍ය
3. a. සිතෙහි රුචි නූපදවන
4. සිතෙහි රුව නූපදවන

dredge

1. vt. ඉසිනවා
2. n. මඩ අදින යන්ත්‍රය
3. Civ. මඩ කණිනවා

dredger

1. ඉසිනය
2. පෙනේරය
3. n. මඩ අදින යන්ත්‍රය
4. Phy. මඩකැණිය

dredging

1. ඉසීම
2. දැවටීම
3. පත්ල සීරීම
4. Civ. මඩ කැණීම
5. Phy. මඩකැණීම

dregs

1. n. කල්කය
2. n. බොර
3. n. මණ්ඩි
4. n. වැඩකට නැති කොටස

dreikanter

Geo. වා කැට

dreilanter

වා කැට

drench

1. vti. පෙඟෙනවා
2. n. පෙනීම
3. vti. වතුරෙන් පොඟවනවා
4. vti. වැස්සෙන් පොඟවනවා
5. vti. හුඟක් පොවනවා

drepaniform

1. දාත්‍රාකාර
2. Bot. දැයුරු
3. දෑකැති හැඩ

drepanium

දාත්‍රාකාර බහු-අක්ෂය

drepano-cladous

දාත්‍රාකාර ශාඛී

dress

1. vti. අන්දවනවා
2. n. ඇඳුම
3. vti. ඇඳුම් අඳිනවා
4. ගව්ම
5. n. පිළිය
6. vti. පිළියෙල කරනවා
7. n. වස්ත්‍රය
8. n. වැස්ම
9. vti. සකස් කරනවා
10. vti. සරසනවා
11. n. ස්ත්‍රීන්ගේ ගවුම් ආදිය
12. n. හැඳිවත