ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 783
draw near
vt. කිට්ටුවෙනවා
draw off
vt. ඇද දමනවා
draw out
1. vt. දිග්ගස්සනවා
2. vt. පිළියෙල කරනවා
3. vt. රහස් කීමට පොළඹවනවා
4. vt. රහස් දැනගන්නවා
draw rein
1. vt. පාලනය තද කරනවා
2. vt. වේගය අඩු කරනවා
3. vt. වේගය වළක්වනවා
draw the line
vt. සීමා කරනවා
draw up
draw-outs
draw-string
draw-tube
drawback
1. Civ. ඇදුම් රාමුව
2. Eco. පිළිවර
drawbridge
Civ. සල පාලම
drawee
drawer
drawers
n. යට කලිසම
drawing
1. Law. ඇණවීම
2. Civ. ඇදීම
3. n. ඇඳීම
4. චිත්ර කර්මය
5. n. චිත්රකර්මය
6. n. චිත්රය
7. Art. නූල් ඇදීම
8. Wea. පෝරණුවෙන් බෑම
9. Art. පෝරනුවෙන් බෑම
10. වත්රකර්මය
11. වත්රය
12. Log. සිත්තම
13. n. සීට්ටු ඇදීම
drawing board
1. Civ. අඳින පෝරුව
2. Art. ඇඳීම් පෝරුව
3. Aes. සිත්තම් පුවරුව
drawing ink
Art. අඳින තීන්න
drawing paper
1. Art. අඳින කඩදාසි
2. Aes. ඇඳීම් කඩදාසිය
3. Aes. සිත්තම් කඩදාසිය
drawing pin
1. Civ. පෝරු කටුව
2. Aes. සිත්තම් ඇණය
drawing room
drawing table
Aes. සිත්තම් මේසය
drawing-in-wire
1. අඳින කම්බිය
2. අදින කම්බිය
drawings
1. Eco. ආදාන
2. Acc. ආපසු ගැනීම්
3. රේඛා ඇඳිමේ කලාව
4. n. විනෝද ක්රීඩාවකින් උපයාගත් මුදල
drawl
1. vi. ඇදලා කථා කරනවා
2. n. ඇදලා කථා කිරීම