ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 782
dramatis personae
1. Law. නළු පිරිස
2. n. නාට්යකරුවෝ
3. n. පාත්ර වර්ගයා
dramatisation
dramatist
Aes. නාට්ය රචක
dramatization
1. Aes. නාටකීකරණය
2. Aes. නාට්යගත කිරීම
3. vt. නාට්යයක් වශයෙන් සකස් කිරීම
4. Aes. නාට්යාරෝපණය
dramatize
dramaturge
dramaturgy
1. n. නාට්ය කලාව
2. Aes. නාට්ය ශාස්ත්රය
3. නාට්යශාස්ත්රය
drape
1. Aes. ආච්ඡාදනය
2. Aes. තිරය
3. vt. පළඳවනවා
4. vt. පළඳිනවා
5. Aes. රැළි කිරීම
6. රුලි කිරීම
7. රෙදි පැළඳුවීම
draper
1. n. රෙදිපිළි වෙළෙන්දා
2. රෙදි වෙළෙන්දා
drapery
1. n. ජවනිකා ආදි ද්රව්ය
2. n. තිර
3. තිර පිලි
4. Aes. රැලිපිළි
5. රුලිපිළි
6. n. රෙදිපිළි
7. රෙදි පිළි
8. Aes. වස්ත්ර
9. Aes. වස්ත්රාලංකාර
drastic
1. a. උග්ර
2. a. තදින් ක්රියා කරන
3. a. ප්රබල
4. a. සැර
drat
vt. ශාප කරනවා
draught
1. Civ. ඉපිළුම් ගැඹුර
2. n. කෙටුම් පත
3. n. ගණ්ඩුෂය
4. Med. පෙවිය
5. n. බර ඇදීම
6. n. බීම උගුර
7. n. බීම කට
8. n. මඩිය
9. n. මුදල් පත
10. n. වරකට බොන ප්රමාණය
11. Civ. වා පහර
12. n. සටහන
13. n. සැලසුම
14. n. සුළං ඇදීම
15. Che. සුළං පහර
16. n. සුළං බැඳීම
17. Civ. හැඩ ලෑම
draught beer
draughts
n. දාන් සෙල්ලම
draughtsman
1. n. ප්ලෑන්කාරයා
2. n. සටහන් සකස් කරන්නා
3. සැලසුම් ශිල්පී
4. st. සැලසුම්කරු
5. Civ. සැලසුම්කරුවා
6. Ele. සැලැසුම්කරුවා
7. Law. සැළසුම්කරු
draughty
1. a. හුළං ඇදී එන
2. a. හුළං සහිත
dravida
n. ද්රවිඩ
dravidian
Soc. ද්රවිඩ
draw
1. vti. අදිනවා
2. v. අඳිනවා
3. Inf. අඳින්න
4. vti. අරිනවා
5. n. ආකර්ෂණය
6. vti. ආකර්ෂණය කරනවා
7. vti. ඇදගන්නවා
8. vti. ඇදගෙන යනවා
9. n. ඇදීම
10. v. උකහනවා
11. v. උකහා ගන්නවා
12. vti. චිත්රයක් අඳිනවා
13. vti. පොළඹවනවා
14. vti. බැංකුවකින් මුදල් හැරගන්නවා
15. n. වාරය
16. Mat. සලකුණු කරනවා
draw away
draw back
1. n. අවාසිය
2. vt. නවතිනවා
3. vt. පසුබට වෙනවා
4. n. බාධාව
draw close
vt. කිට්ටුවෙනවා
draw in
1. vt. අදිනවා
2. vt. ඇතුළට ඇදෙනවා