ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 781
dragging
draggle
vti. බිම ඇදී කිලුටු වෙනවා
dragline
1. Civ. ඇදුම් පිරිකැණිය
2. මකුළුවා දැල විවීමට ගන්නා ආරක්ෂිත රැහැන
dragoman
1. n. පරිවර්තනය කරන්නා
2. n. මකරා
3. n. මිසර දේශයෙහි තෝල්කයා
dragon
n. මකරා
dragon-fly
dragonfly
dragoon
1. n. අශ්වාරෝහක භටයා
2. n. ගොරහැඩි රළු මිනිහා
3. vt. බලය මෙභෙයවා යමක් කරවනවා
4. vt. භටයින් යොදා හිංසා කරනවා
drain
1. n. අගල
2. n. අඩු වීම
3. n. අඩු වීමට හේතුව
4. vti. අද්දවනවා
5. n. ඇළිය
6. vti. ක්රමයෙන් හිස් කරනවා
7. vti. ක්රමයෙන් හිස් වෙනවා
8. n. කාණුව
9. vti. ටික ටික හින්දවනවා
10. vti. ටික ටික හිඳෙනවා
11. n. දිය නළය
12. Civ. දිය බහවනවා
13. n. පරිවාහය
14. බැසයන්ට
15. vti. බැසයන්ට සලසනවා
16. vti. යුෂ වර්ග වෑභෙනවා
17. vti. වතුර අරිනවා
18. vti. වතුර බැසයනවා
19. vti. වාස්සනවා
20. n. සොරොව්ව
21. n. හානිය
drainage
1. n. අගල
2. Psy. අපවහනය
3. n. කාණුව
4. n. ජලවහනය
5. n. ජලාපවහනය
6. n. වැසිකිළි කාණුව
drainage area
1. Civ. අපවහන ප්රදේශය
2. Geo. ජලවහන ප්රදේශය
3. Civ. ධාරා ප්රදේශය
4. Civ. පෝෂක ප්රදේශය
drainage basin
1. Civ. ධාරා ප්රදේශය
2. Civ. පෝෂක ප්රදේශය
drainage system
Geo. ජලවහන පද්ධතිය
drainboard
drainge
drake
1. n. තාරාවා
2. n. තාරාවුන්ගේ පිරිමි සතා
3. n. සේරා
dram
1. n. කුඩා මත්පැන් ප්රමාණයක්
2. ඩ්රූම
3. ඩ්රූම
4. Mat. ඩ්රෑම
drama
1. Aes. දෘශ්ය කාව්ය කලාව
2. Aes. දෘශ්ය කාව්යය
3. n. දෘශ්යකාව්ය
4. n. නාටකය
5. Aes. නාට්ය කලාව
6. n. නාට්යය
7. a. ලාස්ය
dramatic
1. a. චමත්කාරජනක
2. a. නාට්ය ස්වරූප
3. Aes. නාට්යමය
4. a. නාට්යයක සිදුවීමක් වැනි
5. a. නාට්යාකාර
6. Aes. නාට්යෝචිත
7. නාට්යෝවත
8. a. විස්මය ඇති කරන
dramatic irony
Aes. නාට්යමය උත්ප්රාසය
dramatic performance
Law. නාට්ය රැඟුම
dramatic play
Soc. නාට්යරූපී ක්රීඩාව
dramatical
1. a. චමත්කාරජනක
2. a. නාට්ය ස්වරූප
3. a. නාට්යයක සිදුවීමක් වැනි
4. a. නාට්යාකාර
5. a. විස්මය ඇති කරන