මදින්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. තල්, පොල්, කිතුල් ආදි මල් කපා රා මදින තැනැත්තා.
2. මත්ස්‍යයකුගේ නාමය ; මෝරා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drawer
2. n. tapper