සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3212

මදිනවා

1. v. brush
2. vti. grind
3. v. iron
4. v. polish
5. v. tap

මදින්නා

1. n. drawer
2. n. tapper

මදිපාඩුව

1. n. deficiency
2. n. insufficiency

මදිපුංචිකම

1. n. belittlement
2. n. contempt
3. n. slight

මදිපුංචිකම් කරනවා

v. belittle

මදිපුංවකම

belittlement

මදිපුංවකම් කරනවා

belittle

මදිරා

n. liquor

මදිරා මට්ටම

Art. spirit level

මදිරාබාධය

n. alcoholism

මදිරෝත්මාදය

n. dipsomania

මදිරෝත්මාදී පුද්ගලයා

n. dipsomaniac

මදිරෝන්මාදය

Soc. dipsomania

මදිවට

adv. even

මදු

1. n. strap
2. n. thong

මදුපානෝත්සවය

n. drinking bout

මදුරු

n. mosquito

මදුරු දැල

1. n. mosquito net
2. mosquito-curtain

මදුරුවා

n. mosquito

මදුල

n. pith

මධයෝෂ්ණකාමී ක්ෂුද්‍ර ජීවියා

mesophile

මධ්‍ය

1. adj. average
2. a. central
3. a. intermediate
4. mean
5. medial
6. mesial
7. Soc. meso
8. a. middle

මධ්‍ය උරස

mesothorax

මධ්‍ය උරෝස්ථිය

mesosternum