සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3213
මධ්ය කීලය
මධ්ය කූපය
Psy. fovea centralis
මධ්ය පක්ෂකය
මධ්ය පදය
Log. middle term
මධ්ය පරිගණකය
Inf. minicomputer
මධ්ය ප්රභූපිරිස
මධ්ය ප්රමාණය
n. average
මධ්ය පාරායනය
Civ. midspan
මධ්ය පිරිසැකසුම් අංශය
මධ්ය පුටය
මධ්ය පෘෂ්ඨකය
මධ්ය බැටරිය
මධ්ය මස්තිෂ්කය
1. mesencephalon
2. Psy. midbrain
3. mid-brain
මධ්ය රේඛාව
මධ්ය ලක්ෂ්යය
මධ්ය වර්ගඵලය
මධ්ය විරාමය
මධ්ය වෘක්කය
මධ්ය ශ්රොත්රදාහය
Med. otitis media