සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3214

මධ්‍ය-ලක්ෂ්‍යය

mid-point

මධ්‍යක

Mat. average

මධ්‍යක නියමය

Sta. law of averages

මධ්‍යක පිළිබඳ නියමය

Acc. law of averages

මධ්‍යක සෙවීම

Sta. averaging

මධ්‍යකය

1. Psy. average
2. Mng. mean

මධ්‍යක්ෂ

Psy. median

මධ්‍යකාංග

middleware

මධ්‍යකාය

mesosoma

මධ්‍යකාලීන

1. a. mediaeval
2. a. medieval

මධ්‍යකාලීන කාන්තා තොප්පියක්

n. wimple

මධ්‍යකීලරූපය

mesocuneiform

මධ්‍යකීලරූපී

mesocuneiform

මධ්‍යකොටිලය

Bot. mesocotyl

මධ්‍යගත

1. a. centralised
2. medial

මධ්‍යගත කරනවා

v. centralize

මධ්‍යගත කළ

centralized

මධ්‍යගත කිරිම

Acc. centralisation

මධ්‍යගත කිරීම

1. Sur. centering
2. n. centralization

මධ්‍යගත ව්‍යූහය

scaffold

මධ්‍යගිම්හානය

Bot. midsummer

මධ්‍යගෝලය

Geo. mesosphere

මධ්‍යචර්මය

1. mesoderm
2. miso-derm

මධ්‍යච්ඡදය

mesothelium