විභීෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භයානක ; භයංකාර.
නා.ප්‍ර. දෙවියකුගේ නාමය ; රාවණ රජුගේ සොහොයුරා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භයානක වූ නා.ප්‍ර. එනම් දෙවියකුගේ නාමය (සං. විභීෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dreadful