සන්නාලියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳුම් මහන්නා.
2. රෙදි වියන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇඳුම් මසන්නා; රෙදි වියන්නා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. dressmaker
2. n. tailor