ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2432
tramcar
1. ට්රැම් රථය
2. n. ට්රෑම් රථය
3. n. විදුලිය රිය
tramlines
trammel
1. vt. අවහිර කරනවා
2. n. අවහිරය
3. Art. ට්රැමල් කටුව
4. Civ. ට්රැමල
5. Art. ට්රැමල් කටුව
6. n. දැල් වර්ගයක්
7. vt. බාධා පමුණුවනවා
8. n. හැකිල්ල
trammer
Civ. වැරැදුම්කරු
tramontana
Geo. ට්රමොන්ටනා සූළං
tramp
1. Law. අයාලයා
2. n. ඉබාගාතේ ඇවිදීම
3. vi. තැනින් තැන ඇවිදිනවා
4. n. තැනින් තැන ඇවිදින්නා
5. n. පාදඩයා
6. n. යුද්ධභටයන්ගේ අඩි ශබ්දය
7. v. ශබ්ද නගමින් ඇවිදිනවා
tramp steamer
Geo. සැරිසර යාත්රාව
tramper
1. අයාලයා
2. ඉබාගාතේ යන්නා
3. හිඟන්නා
trample
1. v. අසු කරනවා
2. v. ඇක්මෙනවා
3. vt. පාගනවා
4. vt. පාගා දමනවා
5. vt. භෙළා දකිනවා
6. v. මඩනවා
7. vt. මඩිනවා
8. හෙළා දකිනවා
trampling
trampoline
1. n. කරණම් ගැසීමට භාවිත කරන රාමුවක සවි කළ කැන්වස් රෙද්
2. කරණම් ගැසීමට භාවිත කරන රාමුවක සවි කළ කැන්වස් රෙද්ද
tramway
1. Civ. ගුවන් රැහැන් මඟ
2. Civ. දෙබහන් රැහැන් මඟ
tramways
1. ට්රූම් රථ මාර්ග
2. Eco. ට්රැම් රථ මාර්ග
trance
1. n. අස්වාභාවික නිද්රාව
2. Soc. ආවේශය
3. n. ක්ධාන
4. n. දැහැන
5. n. ධ්යානය
6. Soc. පරලය
7. n. මූර්ච්ඡාව
8. n. මූර්ඡාව
9. n. සමාධිය
tranche
Eco. රන් ලහාව
tranquil
tranquility
1. n. නිශ්චලත්වය
2. n. ප්රගමනය
3. n. ප්රගමය
4. Aes. ශමය
5. n. ශාන්තභාවය
6. st. සමථ
7. n. සමථය
tranquilize
vt. සන්සුන් කරනවා
tranquilizer
Soc. ප්රශාන්තිජනකය
tranquillity
tranquillize
v. නිසංසල කරනවා
tranquillizer
1. n. ට්රැංකිලයිසරය
2. n. සහන ඔසුව
trans
1. prefix. අන් තැනකට
2. prefix. එතෙර
3. prefix. ඔබ්බෙහි
4. prefix. විනිවිද
5. prefix. වෙනස්ව