ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2433

trans-arrangement

ට්‍රාන්ස් පිළිවෙළ

trans-face

ස්‍රාවී මුහුණත

trans-human

උත්තරමානුෂික

trans-humance

1. ගොදුරුබිම් මාරුව
2. ශ්‍රීත-උෂ්ණ ඍතු අනුව මෙය සිදුවේ

trans-isomer

ට්‍රාන්ස්-සමාවයවිකය

trans-ship

නැවෙන් නැවට මාරු කරනවා

transact

1. vt. කටයුතුවල යෙදෙනවා
2. n. ගණුදෙනුවල යෙදෙනවා
3. Law. ගනුදෙනු කරනවා

transaction

1. n. කටයුත්ත
2. n. ගනුදෙනුව
3. n. පලහිලව්ව
4. n. වාර්තාව
5. Law. සම්මතියෙන් යාචනය අත්හැරීම

transactions

1. Sta. ගනුදෙනු
2. n. රැස්වීමකදී කරනු ලබන කටයුතු
3. Oth. සමර්පිත නිබන්ධන

transactor

n. ගනුදෙනුකරු

transalpine

1. a. ඇල්ප්ස් කඳුවැටිය ඔබ්බෙහි
2. a. ඇල්ප්ස් කඳුවැටිය හරහා

transamination

Bot. ප්‍රතිඇමයිනීකරණය

transatlantic

a. අත්ලන්තික් සාගරය හරහා

transaudient

Che. පාරශ්‍රව්‍ය

transcalent

Che. පාරතාප

transceiver

සම්ප්‍රේෂණ හා ග්‍රාහක ගුවන් විදුලිය

transcend

1. Soc. අනුභූති උත්තර කරනවා
2. vt. ඉක්මවා යනවා
3. vt. උත්තරීතර බවට පැමිණෙනවා
4. vt. පවතිනවා

transcendency

n. උත්තරීතරබව

transcendent

1. Log. අතිරෝහණක
2. a. ශ්‍රේෂ්ඨ

transcendental

1. Phy. අත්‍යන්තර
2. Psy. අනනුභූතික
3. Log. අනුභූති උත්තර
4. a. පරමෝත්කෘෂ්ට
5. ලෝකාතික්‍රාන්ත
6. ලෝකාතීත
7. a. ලෝකෝත්තර

transcendental number

Log. අනුභූති උත්තර සංඛ්‍යාව

transcendental philosophy

Log. අනුභූති උත්තර දර්ශනය

transcendentalism

Soc. අනුභූති උත්තරවාදය

transcolour

Aes. වර්ණ පරිවර්තනය