ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2434
transconductance
1. Ele. පරසන්නයනතාව
2. Phy. පාරසන්නයනතාව
transcontinental
transcribe
1. vt. අත්අකුරෙන් පිටපත් කරනවා
2. Phy. අනු ලැකීම
3. Law. අනුපත් කරනවා
4. v. පිටපත් කරනවා
5. පිටපත් කිරීම
transcript
1. Law. අනුපත
2. ප්රතිලිඛිතය
3. Oth. ප්රතිලේඛනය
4. n. පිටපත
5. Law. පිටපත්කරය
transcription
1. අනුලේඛනය
2. ප්රතිලේඛනය
3. n. පිටපත් කිරීම
4. Oth. පිටපත්කිරීම
transdetermination
transdominant
transduce
transducer
1. ට්රාන්ස්ඩියුසරය
2. Phy. පාරනායකය
transductants
transduction
1. පරික්රාමණය
2. පාරනයනය
transect
transection
1. Bot. තිරස් කඩ
2. Med. පාර කණ්ඩනය
transempirical
Log. අත්යානුභවික
transept
transfection
transfer
1. n. ආරෝප්යචිත්රය
2. Eco. පවරනවා
3. n. පවරාදීමේ ලියවිල්ල
4. n. පැවරීම
5. පැවරුම
6. vti. මාරු කරනවා
7. n. මාරු කිරීම
8. Eco. මාරු වීම
9. Soc. මාරුකිරීම
10. Mng. මාරුව
11. Acc. මාරුවීම
12. n. සමර්පණය
13. st. ස්ථානමාරු
14. n. සින්නක්කරය
transfer of training
1. Psy. අභ්යාස තිරෝහරණය
2. Psy. පුහුණු මාරුව
transfer payment
1. Acc. නොඉපයූ ගෙවීම
2. Eco. සංක්රාම ගෙවීම්
transferability
1. Acc. පැවරිය හැකිභාවය
2. පැවරුම් හැකියාව
3. මාරු කළ හැකි බව
4. n. සංක්රාම්යතාව
transferable
1. a. පවරා දිය හැකි
2. Mng. පැවරිය හැකි
3. a. පිටපත් කළ හැකි
4. Acc. මාරු කල හැකි
transferase
1. ට්රාන්සෆරේස්
2. Bot. ට්රාන්ස්පරේස්
3. ට්රාන්ස්ෆරේස්
transferee
1. Soc. පැවරුම්ලාභියා
2. Mng. පැවරුම්ලාභී
transference
1. Mat. ක්රාමණය
2. Soc. තිරෝහරණය
3. n. පවරා දීම
4. n. පැවරීම
5. n. පිටපත් කිරීම
6. Soc. මාරුකිරීම
7. සංක්රමණය
8. Psy. සංක්රාමණය
9. හුවමාරුව