සින්නක්කරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දේපළක් පිළිබඳ ව සියලු අයිතිය ; නීත්යනුකූල ව ලබා ඇති හිමිකම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. freehold
2. n. transfer
3. Law. deed of conveyance
නා. දේපළක් පිළිබඳ ව සියලු අයිතිය ; නීත්යනුකූල ව ලබා ඇති හිමිකම.
1. freehold
2. n. transfer
3. Law. deed of conveyance