සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4686

සින්ධුර

1. red-lead
2. st. red lead

සින්න

1. a. forfeited
2. a. owned

සින්නක්කර ආදිය ලිවීම

n. conveyancing

සින්නක්කර ඉඩම

freehold

සින්නක්කර දේපොළ

Eco. fee simple

සින්නක්කරය

1. freehold
2. n. transfer
3. Law. deed of conveyance

සින්නම්

st. trumpet

සින්නා

n. ant

සින්නෙමාව

Bot. synnema

සින්සයිට්

Che. zincite

සිනා උපදවන

1. adj. comic
2. adj. comical
3. a. ludicrous

සිනා උපදවන නාට්‍යය

n. comedy

සිනා උපදවන බව

comicality

සිනා පහළ කරවන කාව්‍යය

n. burlesque

සිනා පහළ කරවන චිත්‍රය

n. burlesque

සිනා පහළ කරවන වත්‍රය

burlesque

සිනාව

n. smile

සිනාසීම

n. smiling

සිනාසීමට කැමති

a. risible

සිනාසෙනවා

v. chortle

සිනැල්බින්

Bot. sinalbin

සිනි

1. st. anchor
2. st. ant

සිනිකඳ

n. anchor

සිනිග්‍රිනේස්

Bot. sinigrinase