සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4687

සිනිග්‍රීන්

Bot. sinigrin

සිනිදු

Soc. fine

සිනිදු එළුහම්

n. morocco

සිනිදු තල

slickensides

සිනිඳු

1. a. alabaster
2. a. even
3. Bot. glaber
4. Bot. glabrous
5. adj. lubricious
6. a. mellow
7. a. sleek
8. a. slick
9. a. smooth
10. a. soft
11. a. unctious

සිනිඳු ආලේපය

n. emollient

සිනිඳු කපුරෙදි

1. batiste
2. n. cambric

සිනිඳු කරනවා

vt. smoothen

සිනිඳු කිරීම

1. mangling
2. sleeking
3. slicking

සිනිඳු ඝන ඇඳ ඇතිරිල්ල

n. duvet

සිනිඳු පිටි විශේෂයක්

n. steatite

සිනිඳු බු සහිත

Bot. sericeous

සිනිඳු බූව සහිත

sericeous

සිනිඳු මඳක් දිලිසෙන රෙදි වර්ගයක්

shark-skin

සිනිඳු මයිල්

Art. furs

සිනිඳු මවිල්වලින් ගැවසුණු

a. fuzzy

සිනිඳු මෙට්ටය

n. pouffe

සිනිඳු යට ඇඳුම්

lingerie

සිනිඳු ලොම්

furs

සිනිඳු ලෝම

n. cashmere

සිනිඳුකම

1. n. bloom
2. Art. fineness

සිනිඳුව

fineness

සිනිමා ශාලාව

1. n. cinema
2. n. kinema
3. n. kinematograph
4. n. picture palace

සිනිමාව

1. n. cinema
2. n. kinema
3. n. kinematograph