සිනිදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මෘදු ; මොළොක් ගතියෙන් යුතු.
2. ඝන නොවූ; තුනී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මෘදු; රළු නොවූ (සං. ස්නිග්ධ පා. සිනිද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. fine