සිනිකඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජල යාත්‍රාවක් නවත්වා රඳවා ගැනීම සඳහා දිය පත්ලට බස්සන බර උපකරණය ; නැංගුරම ; සිනිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anchor