සමර්පණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැවරීම ; ප්‍රදානය ; පිළිගැන්වීම ; පැමිණවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැවරීම; ප්‍රදානය (සං. සමර්පණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commendation
2. n. dedication
3. n. transfer